Ayasaye

Listen to the new hit single

PlayPlay

Recent work

Heena Maka හීන මකා

තැවෙනා ඒ සිත නොදැනී වගේවැටෙනා කඳුළු නොදැනී වගේදැවෙනා ඒ දුක නොදැනී වගේමං ආවාඒ සිත සඟවන් මෙසේවැටෙනා කඳුළු සඟවන් මෙසේදැවෙනා ඒ දුක සඟවන් මෙසේමං ආවාහීන මකා හංගාලා මං ආවාරවටාලා මුමුනා සඟවා

Maa Langatama මා ළඟටම

සඳගිරි පව්වේ පෙරදා සංසාරේසැතපුනදා දිටු කින්නර පෙම් සිහිනේමහලු වෙලා අද සඳ වාගේයෞවන රෑ සඳු බලාන උන්නාවේ…. කල්පකාල යුග අප අතරින් ගෙවිලාඅපි යමු ඒ රෑ අනාගතය සොයලානලමුදු සුවඳේ නිදන මලේමට මල්

Ayasaye ආයාසයේ

වේදනා මේ හිතේ මෝදු වේමා මෙසේ රෑ සඳේ පාවුනේඈ නෙතේ මා වගේ ආදරේමා වගේ ඈ මගේ නෑ වුනේ ආයාසයේ නිදනා පැයේනොසිතූ ලෙසේ සිතුණා මෙසේමදු මී මතේ නිදනා ලඳේනුඹමද එදා බැඳුනේ