Heena Maka හීන මකා

තැවෙනා ඒ සිත නොදැනී වගේ
වැටෙනා කඳුළු නොදැනී වගේ
දැවෙනා ඒ දුක නොදැනී වගේ
මං ආවා
ඒ සිත සඟවන් මෙසේ
වැටෙනා කඳුළු සඟවන් මෙසේ
දැවෙනා ඒ දුක සඟවන් මෙසේ
මං ආවාහීන මකා හංගාලා මං ආවා
රවටාලා මුමුනා සඟවා මං ආවා
හීන මකා හංගාලා මං ආවා
රවටාලා මුමුනා සඟවා මං ආවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Scroll Up